2022 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
{ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති }
- ගොවි සංවිධාන සාමාජිකන්ට අයත් කුඹුරු වගාවට හානිවන තෘණ වගාව මැඩ පැවැත්වීමට අවශ්‍යය තාක්ෂණික පහසුකම් සැපයීම (පැල සිටුවීමේ යන්ත්‍ර 1, අත් වීඩර් 10 - ඌරුමුත්ත
- තේ ඉඩම් කරුවන්ගේ තේ වගාව සංවර්ධනය කිරීම සඳහා තේ පැල ලබා දීම - ඌරුමුත්ත
- ගෙවතුවගා කරන්නන් සඳහා තැඹිලි පැල ලබා දී තැඹිලි වගාව ප්‍රචලිත කිරීම - ඌරුමුත්ත
- වී වගාවේ වල් මර්දනය කිරිම හා නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ගොවි සංවිධානවලට කෘෂි උපකරණ ලබාදීම - ඌරුමුත්ත දකුණ
- ග්‍රාමීය කිරි අවශ්‍යතාවය සපුරාලීම හා කිරි ගොවීන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සඳහා කිරි ගව පාලන ව්‍යාපෘතියක් ඇතිකිරීම - ඌරුමුත්ත දකුණ
- අඩු ආදායම්ලාභීන් සවිබලගැන්වීම හා ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා නිදැලි ක්‍රමය යටතේ කුකුළු පාලන ව්‍යාපෘතියක් හඳුන්වා දීම ඌරුමුත්ත දකුණ
- තේ නිෂ්පාදනය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම හා තේ වගාකරුවන් දිරිගැන්වීම සඳහා වගාවේ පාළු සිටුවීමට තේ පැළ ලබා දීම - ඌරුමුත්ත දකුණ
- ගොවි සංවිධානයේ ගොවි සාමාජිකයන්ගේ කුඹුරු වගාවට හානි වන තෘණ වගාව මැඩ පැවැත්වීමට අවශ්‍යය තාක්ෂණික පහසුකම් සැපයීම කෙහෙල්වල
- ග්‍රාම නිලධාරී වසම තුළ තැඹිලි පැල ලබාදීම - කෙහෙල්වල
- ගෙවතු වගාවේ නියලෙන ප්‍රතිලාභීන්ගේ ජීවන තත්ත්වය වර්ධනයට මී මැසි පාලනය සඳහා තාක්ෂණික යෙදවුම් ලබාදීම - කෙහෙල්වල
- කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාවය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය තාක්ෂණීක දැනුම හා උපකරණ ලබා දීම -- කෙහෙල්වල
- කොට්ඨාසයේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම සඳහා ගෘහස්ථ කුකුළු පාලන නිෂ්පාදන දිරි ගැන්වීම - කෙහෙල්වල
- සුළු පරිමාණ කුරුඳු වගා කරුවන් ගේ වගා බිම් පුනරුත්ථාපනය සඳහා කුරුදු පැළ ලබාදීම - කෙහෙල්වල
- වී වගාවේ පවතින ගැටළු අවමකර සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා නවීන තාක්ෂණික කෘෂි මෙවලම් ගොවි සංවිධාන සඳහා ලබා දීම දෙමටපස්ස
- කොට්ඨාසයේ කිරි ඉල්ලුම සපුරාලීම හා කිරි ආශ්‍රිත වෙළඳපොළ ප්‍රවර්ධනය සඳහා උසස් ආරයේ කිරිදෙනුන් ලබා දීම - දෙමටපස්ස
- ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම හා අතිරේක ආදායම් උත්පාදන මාර්ගයක් ලෙස නිදැලි ක්‍රමයට කුකුළු පාලනය - දෙමටපස්ස
- ස්වයංරැකියා ලාභීන් වෙත බිම්මල් නිෂ්පාදනය හදුන්වා දීම - දෙමටපස්ස
- කොට්ඨාසයයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම හා කුටුම්භ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම සඳහා ඉදල් කොහු කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම දෙමටපස්ස
- ආදර්ශ තැඹිලි ගම්මානයක් සඳහා ගොවීන්ට උසස් ප්‍රමිතියෙන් යුතු තැඹිලි පැළ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම - දෙමටපස්ස
- කොට්ඨාසයේ වී නිෂ්පාදනය ඉහළ නැංවීමට දායක වන පැළ සිටුවීමේ තාක්ෂණික උපකරණ ගොවි සංවිධාන වෙත ලබා දීම - දිවිතුර
- තැඹිලි ගම්මාන වැඩසටහන යටතේ උසස් ප්‍රමිතියෙන් යුතු තැඹිලි පැළ ගොවීන්ට ලබා දීම - දිවිතුර
- අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීම හා ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා ගෘහස්ථ කුකුළු පාලන ව්‍යාපෘති හඳුන්වා දීම - දිවිතුර
- ග්‍රාමීය ජනතාවට ඉහළ පෝෂණ මට්ටමක් ලබා දීමේ හැකියාවක් පවතින මිරිදිය මත්ස්‍ය වගාව කොට්ඨාසයට හඳුන්වා දීම - දිවිතුර
- බිම්මල් වගාවට අවශ්‍ය නව තාක්ෂණය හඳුන්වා දීම - වැලිහේන
- ගෘහස්ථ නිමි ඇඳුම් නිෂ්පාදනයේ නියලෙන ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම - වැලිහේන
- ඉදල් කර්මාන්ත කරුවන් දිරි ගැන්වීම - වැලිහේන
- විසිතුරු මත්ස්‍ය වගා කරුවන් සඳහා ආම්පන්න ලබාදීම - වැලිහේන
- කොට්ඨාසයේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම සඳහා ගෘහස්ථ කුකුළු පාලන නිෂ්පාදන දිරි ගැන්වීම.(කූඩුව සහ පැටවුන් ලබාදීම) - වැලිහේන
- සුළු පරිමාණ කුරුඳු වගා කරුවන් දිරි ගැන්වීම හා කුරුඳු පැළ ලබාදීම - වැලිහේන
- ගෙවතු වගා කරුවන් අතර තැඹිලි වගාව ප්‍රචලිත කිරීම - වැලිහේන
- තුනපහ නිෂ්පාදනය ඉහළ නංවාලීමට තාක්ෂණික දැනුම හා උපකරණ ලබාදීම -- වැලිහේන
- විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීමට අත්වැලක් සැපයීම යටතේ අලෙවි කුටියක් ලබාදීම - වැලිහේන
- වඩු කර්මාන්තය යටතේ තාක්ෂණික උපකරණ හඳුන්වා දීම - වැලිහේන
- කුඩා පරිමාණ ඇඟළුම් කර්මාන්තය දිරි ගැන්වීම හා නිෂ්පාදනය වැඩි දියුණු කිරීම - තලහගම නැගෙනහිර
- වී වගාවේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම හා වල් මර්දනය සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් සැපයිම (පැල සිටුවීමේ යන්ත්‍රයක් ලබා දීම) තලහගම නැගෙනහිර
- දියර කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන දිරිගැන්වීම හා කිරි ගව පාලනය වැඩි දියුණු කිරිම සඳහා කිරි එළදෙනුන් ලබාදීම - තලහගම නැගෙනහිර
- ගෘහස්ථ බිත්තර නිෂ්පාදනය සඳහා නිදැලි ක්‍රමය යටතේ කුකුළු පාලනය හදුන්වා දීම - තලහගම නැගෙනහිර
- වී වගාවේ කාර්යක්ෂමතාවය සඳහා ගොවීන් නවීන තාක්ෂණික උපකරණ භාවිතයට යොමු කිරීම හා එම උපකරණ ගොවි සංවිධාන වෙත ලබාදීම තලහගම බටහිර
- කෘෂිබෝග වගා නිෂ්පාදන කරුවන්ගේ ධාරිතාවය ඉහල නැංවීමේ ව්‍යාපෘතිය (කුරුඳු, පොල්, තැඹිලි, ගම්මිරිස් පැළ ගොවීන් වෙත ලබාදීම) - තලහගම බටහිර
- පුබුදු කාන්තා ගොවි සමිතියේ කාන්තාවන් සඳහා ජංගම අලෙවි කුටියක් ලබා දීම - තලහගම බටහිර
- මානෙල් කාන්තා සමිතියේ කාන්තාවන් සඳහා කුඩා පරිමාණයේ ඇඟළුම්හලක් ස්ථාපිත කිරීම - තලහගම බටහිර
- කොට්ඨාසයේ පෝෂණය වර්ධනය සඳහා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් දිරි ගැන්වීම - වේනගම
- කුරුඳු පැළ තවාන්කරුවන් දිරිගැන්වීම සහ මෙවලම් ලබාදීම - වේනගම
- කොට්ඨාසයේ පෝෂණය වර්ධනය සඳහා ගෘහස්ථ එළ ගව පාලන නිෂ්පාදන දිරි ගැන්වීම (උසස් ආරයේ එළ දෙනුන් ලබාදීම) - වේනගම
- විසිතුරු මල් වගාකරුවන් දිරිගැන්වීම (50% දායකත්වය යටතේ මෙවලම් ලබාදීම) - වේනගම
- සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදිතයන් දිරිගැන්වීමතේ පැළ තවාන්කරුවන් දිරි ගැන්වීම (සෙවන දැල් උපාංග ලබාදීම) - වේනගම
- ලී ආශ්‍රිත ගෘහ භාණ්ඩ නිෂ්පාදනය දිරි ගැන්වීම (තාක්ෂණික මෙවලම් ලබාදීම)ස්වයං රැකියාවක් ලෙස නූඩ්ල්ස් නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා තාක්ෂණික උපකරණ ලබා දීම - වේනගම
- කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා තාක්ෂණික යෙදවුම් ලබාදීම - වේනගම
- වසමේ කෙසෙල් වගා ප්‍රවර්ධනය සඳහා තාක්ෂණික දැනුම හා පැළ ලබාදීම - වේනගම
- වී වගාව කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා නව තාක්ෂණ දැනුම හා ඊට අවශ්‍ය උපකරණ ගොවි සංවිධානය වෙත ලබාදීම - හවුපේ
- "සිතමු " ගොවි කාන්තා සමිතියේ ගෘහ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය සඳහා ජංගම අලෙවි කුටි ලබා දීම - හවුපේ
- නූඩ්ල්ස් කර්මාන්තය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය සුදු යකඩ බොයිලේරු පහසුකම් සැපයීම - හවුපේ
- සුදීපා කාන්තා සමිතියේ සාමාජිකාවන්ගේ කේක් හා බේකරි ආශ්‍රිත නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරිම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් ලබාදීම හවුපේ
- සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් ලබාදීම - හවුපේ
- ගෘහ ආශ්‍රිත තුනපහ නිෂ්පාදන කර්මාන්තය වැඩි දියුණු කිරීම හා ආදායම් ඉහල නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සැළසීම - හවුපේ
- කුඩා පරිමාණ ඇඟළුම් කර්මානතය දිරි ගැන්වීම හා නිෂ්පාදනය වැඩි දියුණු කිරීම - හවුපේ
- විසිතුරු මල් වගාව සඳහා ආරක්ෂිත ගෘහයක් ඉදිකිරීම - හවුපේ
- කොට්ඨාසයේ පෝෂණය වර්ධනය කිරීම සඳහා ගෘහස්ථ කුකුළු පාලන නිෂ්පාදන දිරිගැන්වීම (කුකුල් පැටවුන් හා කූඩු ලබාදිම සඳහා) - පානදුගම
- ගොවි සංවිධාන සඳහා කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍යය කැබලි කිරීමේ යන්ත්‍රයක් ලබාදීම - පානදුගම
- ගෘහස්ථ ඇඟළුම් නිෂ්පාදනය සඳහා ෆෝටබල් මැෂින් 01 ලබාදීම - පානදුගම
- බතික් නිෂ්පාදනය ආරම්භ කිරීම - පානදුගම
- කුඩා පරිමාණ සබන් නිෂ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා තාක්ෂණික මෙවලම් ලබාදීම - පානදුගම
- කුරුඳු වගාකරුවන් සඳහා රෝපන ද්‍රව්‍ය ලබාදීම - පානදුගම
- පානදුගම ගොවි සංවිධානය සඳහා කෘෂි උපකරණ ලබාදීම
- කොට්ඨාශයේ කුඩාපරිමාණ බිත්තර නිෂ්පාදකයින් සවිබල ගැන්වීම (කිකිළි පැටවු සහ යටිතල පහසුකම් සැපයීම) - ගොඩපිටිය
- එළු පාලන නිෂ්පාදන දිරි ගැන්වීම (උසස් තත්ත්වයේ එළුදෙනුන් ලබා දීම) - ගොඩපිටිය
- සුළු පරිමාණ වගා කරුවන් සඳහා කුරුඳු පැල ලබා දීම - ගොඩපිටිය
- ස්වයං රැකියාලාභීන් සඳහා උපකරණ ලබාදීම - ගොඩපිටිය
- කොට්ඨාසයේ පෝෂණය තත්වය වර්ධනය කිරීම සඳහා ගෘහස්ථ කුකුළු පාලන නිෂ්පාදන දිරිගැන්වීම. (කුකුල් පැටවුන් හා කූඩු ලබාදිම සඳහා) කනහලාගම
- කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණික යෙදවුම් ලබාදීම.( ද්‍රව්‍ය කැබලි කිරීමේ යන්ත්‍රය ලබාදීම) - කනහලාගම
- ගොවි සංවිධානය සඳහා කෘෂි උපකරණ ලබා දීම (තණකොළ කපන මැෂින් ) - කනහලාගම
- කිරිගව පාලනය සඳහා ගවයින් හා ගව ගාල ඉඳි කිරීම - කනහලාගම
- කුඩා පරිමාණ කුරුඳු ඉඩමි හිමියන්ගේ කුරුදු වගාව පුනරුත්තාපනය - කනහලාගම
- පුරන් කුඹුරු ආශ්‍රිතව කෙසෙල් පැල සහ කහ වගාව හඳුන්වා දීම - කනහලාගම
- කොට්ඨාසයේ පෝෂණය වර්ධනය කිරීම සඳහා ගෘහස්ථ කුකුළු පාලන නිෂ්පාදන දිරිගැන්වීම. (කුකුල් පැටවුන් හා කූඩු ලබාදිම සඳහා) - මාරගොඩ
- කිරිගව පාලනය සඳහා උසස් ආරයේ ගවයින් ලබාදීම හා ගව ගාල ඉඳි කිරීමට පහසුකම් සැපයීම - මාරගොඩ
- විසිතුරු මල් වගාකරුවන් සඳහා තාක්ෂණික දැනුම හා උපකරණ ලබා දීම - මාරගොඩ
- සුළු අපනයන භෝග වගාව ප්‍රවර්ධනය කිරීම - මාරගොඩ
- පුරන් කුඹුරු අක්කර 15 ක් මුලික බිම් සකස් කිරීම හා ඇළ මාර්ග සකස් කිරීම - තිබ්බොටුවාව
- විසිතුරු මල් වගා කරුවන් සඳහා උපකරණ කට්ටල ලබාදීම - තිබ්බොටුවාව
- රෙදි සේදීමේ කර්මාන්තය සඳහා රෙදි සේදුම් යන්ත්‍රයක් ලබා දීම - තිබ්බොටුවාව
- කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා ගොයම් පැල සිටුවිම,වල්පැල නෙලීම ආදී කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබා දීම - තිබ්බොටුවාව උතුර
- ජීවනෝපාය නගාසිටුවීම සඳහා කාන්තා සමිතියේ සාමාජිකාවන්ට ඇඟළුම් නිෂ්පාදනයට අවශ්‍ය මහන මැෂින් ලබාදීම - තිබ්බොටුවාව උතුර
- වාණිජ වගාවක් ලෙස මල්වගාව කොට්ඨාසය තුල ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය - බලකාවල
- කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධන ව්‍යාපෘතිය - බලකාවල
- ආන්තික හා මුඩු බිම්වල වගා කිරීම සඳහා කුරුඳු පැල ලබා දීම - බලකාවල
- කොට්ඨාශයේ පෝෂණය වර්ධනය සඳහා ගෘහස්ථ කුකුළු පාලන නිෂ්පාදන දිරි ගැන්වීම - විල්පිට නැගෙනහිර 1
- රස කැවිලි නිෂ්පාදනය දිරි ගැන්වීම - විල්පිට නැගෙනහිර 1
- විදුලි උපකරණ අළුත්වැඩියා කරුවන් දිරිගැන්වීම - විල්පිට නැගෙනහිර 1
- ගොවි සංවිධාන සඳහා කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික යෙදවුම් ලබාදීම - විල්පිට නැගෙනහිර 1
- සුළු අපනයනභෝග වගා ප්‍රවර්ධනය - විල්පිට නැගෙනහිර 1
- තේ පැල නැවත වගාව සඳහා දිරිගැන්වීම - විල්පිට නැගෙනහිර 1
- තැඹිලි වගා ප්‍රවර්ධනය (ගෘහ ඒකක සඳහා ) - විල්පිට නැගෙනහිර 1
- වී වගාව කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගොවි සංවිධාන සාමාජිකයින්ට නව තාක්ෂණ දැනුම හා ඊට අවශ්‍ය උපකරණ ලබා දීම (සීඩර්,වීඩර් මැෂින්) - විල්පිට නැගෙනහිර 1
- ගොවි සාමාජිකයින්ගේ කුඹුරු වගාවට හානි වන තෘණ වගාව මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් සැපයීම (තෙල් ඉසින මැෂින් ලබාදීම) - විල්පිට නැගෙනහිර 1
- ස්වයංරැකියාවන්හි නිරත වන ප්‍රතිලාභීන්ට උපකරණ ලබා දීම (බිම්මල් වගාව හා මැහුම් කර්මාන්තය සඳහා) - විල්පිට නැගෙනහිර 1
- කෘෂිකර්මාන්තයේ නියලෙන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම.(උදළු තල) - විල්පිට නැගෙනහිර 1
- පොල් කටු ආශ්‍රිත විසිතුරු භාණ්ඩ නිෂ්පාදකයින් සඳහා නව තාක්ෂණික උපකරණ ලබාදීම - විල්පිට නැගෙනහිර 1
- කොට්ඨාසයේ ගෙවතුවගා කරුවන් සඳහා පළතුරු පැළ ලබාදීම හා නියර වගාව දිරිගැන්වීම - විල්පිට නැගෙනහිර 1
- ගොවි සාමාජිකයින්ගේ වගාවට හානි වන තෘණ වගාව මැඩ පැවැත්වීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සැපයීම.(පැළ සිටුවීමේ යන්ත්‍රය හා පවර් වීඩරය) - විල්පිට බටහිර
- අතිරික්ත අස්වැන්න කල් තබා ගැනිම සඳහා විජලන යන්ත්‍රයක් ලබා දීම (කොස්, දෙල් වැනි ආහාර) - විල්පිට බටහිර
- යෝගට් නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා කිරි උණු කරන යන්ත්‍රයක් ලබා දීම - විල්පිට බටහිර
- මැහුම් කර්මාන්තය සඳහා යෞවනියන්ට මහන මැෂින් ලබා දීම - විල්පිට බටහිර
- කොට්ඨාසයේ පෝෂණ වර්ධනයට අවශ්‍ය ගෘහස්ථ කුකුළු පාලනය ප්‍රචලිත කිරීම - විල්පිට නැගෙනහිර 2
- ගෘහස්ථ වටු කුරුලු පාලනය ප්‍රචලිත කිරීම - විල්පිට නැගෙනහිර 2
- අඩු ආදායම්ලාභීන්ගේ නිෂ්පාදන ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ජංගම අලෙවි කුටි ලබාදීම - විල්පිට නැගෙනහිර 2
- අක්කර 1/4 වැඩි වගා නොකරන ලද ඉඩම් සඳහා කුරුඳු වගාව ප්‍රචලිත කිරීම - විල්පිට නැගෙනහිර 2
- කාබනික පොහොර නිෂ්පාදනයේ නියැලෙන්නන් හට අවශ්‍ය තාක්ෂණික යෙදවුම් ( කැබලි කිරීමේ යන්ත්‍රයක්) ලබාදීම - විල්පිට නැගෙනහිර 2
- ඇඟළුම් කර්මාන්තයේ නියුතු අයට මහණ මැෂින් ලබා දීම - විල්පිට නැගෙනහිර 2
- ඉදි ආප්ප නිෂ්පාදනයේ නියැලෙන්නන් හට අවශ්‍ය උපකරණ ලබාදීම - විල්පිට නැගෙනහිර 2
- ගොවි කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජංගම අළෙවි කුටියක් ලබාදීම - වලගෙපියද්ද
- ගොවි සාමාජිකයන්ගේ කුඹුරු වගාවට හානි වන තෘණ වගාව මැඩ පැවත්වීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සැපයීම (සීඩර්.ග්‍රාස් කටර්,කප්පාදු කියත් හා වීඩර් යන්ත්‍ර)පැල තවාන් කරුවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම. (තේ, කුරුඳු, විසිතුරු මල්) - වලගෙපියද්ද
- ආහාර භෝග නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා පුරන් කුඹුරුවල අතිරේක භෝග වගාව - වලගෙපියද්ද
- කුරුඳු හා තේ වගාකරුවන්ගේවගා කරුවන් සඳහා පැල ලබා දීම - වලගෙපියද්ද
- පැල තවාන් කරුවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම. (තේ, කුරුඳු, විසිතුරු මල්) - වලගෙපියද්ද
- කොන්ක්‍රීටි ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම - වලගෙපියද්ද
- මී මැසි පාලනය ප්‍රචලිත කිරීමට ද්‍රව්‍ය ආධාර ලබාදීම - උග්ගස්හේන
- අඩු ආදායම් ලාභී ඇඟලුම් ක්ෂේත්‍රයෙහි නියැලෙන අය සඳහා මහන මැෂින් ලබාදීම - උග්ගස්හේන
- සත්ත්ව හානි වලක්වා ගැනීම සඳහා ගොවි සමිතියට වායු රයිපල් ලබාදීම - උග්ගස්හේන
- ඉඩම් හිමි ප්‍රතිලාභීන්ට වාණජ හා අතිරේක බෝග වගාව දිරි ගැන්වීම (තේ, කුරුඳු , පොල්, කෙසෙල් පැල ලබා දීම) - උග්ගස්හේන
- කාබනික පොහොර නිෂ්පාදනයේ නියැලෙන්නන් සඳහා තාක්ෂණික යෙදවුම් ලබාදීම - උග්ගස්හේන
- කොට්ඨාසයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට අවශ්‍යය කුකුළු පාලනය ප්‍රචලිත කිරීම - උග්ගස්හේන
- ගෙවතු වගාවේ නියැලෙන ප්‍රතිලාභීන්ගේ නිෂ්පාදන වර්ධනයට අවශ්‍ය දේශීය එළවළු බීජ ලබාදීම - උග්ගස්හේන
- කෘෂිකර්මාන්තය සඳහා සීඩර් හා වීඩර් යන්ත්‍ර ගොවි සමිතියට ලබාදීම - උග්ගස්හේන
- එළ කිරි නිෂ්පාදනයේ ධාරිතාවය වර්ධනය කිරීම සඳහා උසස් ආරයේ දෙනුන් ලබා දීමේ ව්‍යාපෘතිය - ඉහල අතුරලිිය
- ගෘහස්ථ අදායම් උත්පාදනය සඳහා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට සහන සැලසීම - ඉහල අතුරලිිය
- පැළ තවාන් හා බීජ නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම - ඉහල අතුරලිිය
- කිරිගව නිෂ්පාදකයින් නගා සිටුවීම සඳහා උසස් ආරයේ කිරි දෙනුන් ලබා දීම - අතුරලිය නැගෙනහිර
- කුරුඳු ඉඩම් ආශ්‍රිත ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා පැළ ලබා දීම - අතුරලිය නැගෙනහිර
- කාබනික පොහොර නිෂ්පාදකයින් දිරිගැන්වීම සඳහා තාක්ෂණික දැනුම හා උපකරණ ලබා දීම - අතුරලිය නැගෙනහිර
- කොට්ඨාසයේ පෝෂණය වර්ධනය සඳහා ගෘහස්ථ කුකුළු පාලන නිෂ්පාදන දිරි ගැන්වීම - යහමුල්ල
- කොට්ඨාසයේ පෝෂණය වර්ධනය සඳහා ගෘහස්ථ කිරි ආශ්‍රිත නිෂ්පාදන දිරි ගැන්වීම - යහමුල්ල
- ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය - යහමුල්ල
- කුළු බඩු ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය - යහමුල්ල
- ග්‍රාම නිලධාරී වසමේ පොල් තෙල් නිෂ්පාදන ප්‍රවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබා දීම - යහමුල්ල
- තේ, කුරුඳු පැළ තවාන්කරුවන් දිරි ගැන්වීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම - යහමුල්ල
- පාවහන් නිෂ්පාදන ප්‍රවර්ධනය - යහමුල්ල
- පන් හා පතොක් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය - යහමුල්ල
- කුඩා ඉඩම් හිමියන් සඳහා කුරුඳු වගාව ප්‍රචලිත කිරීම සඳහා පැල ලබා දීම - නාඹුරුකන්ද
- ගව පාලනය සඳහා උසස් ආරයේ දෙනුන් ලබාදීම - නාඹුරුකන්ද
- කොට්ඨාසයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට කුකුළු පාලනය ප්‍රචලිත සඳහා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් දිරි ගැන්වීම - නාඹුරුකන්ද
- මී මැසි පාලනය ප්‍රචලිත කිරීම - නාඹුරුකන්ද
- ඉදල් කොහු කර්මාන්තය නගා සිටුවීම - නාඹුරුකන්ද
- ඇලුමිනියම් කර්මාන්තයට අවශ්‍ය උපකරණ ලබාදීම - නාඹුරුකන්ද
- කාබනික පොහොර නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම - පහළ අතුරලිය
- රන් කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා උපකරණ ලබා දීම - පහළ අතුරලිය
- සුළු අපනයන භෝග වගාව (කුරුඳු පැල ලබා දීම) - පහළ අතුරලිය
- කුරුඳු ඉඩම් ආශ්‍රිත ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා පාලු ඉඩම් සඳහා පැල ලබා දීම - අතුරලිය බටහිර
- මී පැණි නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය ප්‍රජාව දිරිමත් කිරීම - අතුරලිය බටහිර
- ගෘහාශ්‍රිත ආදායම් උත්පාදනය නංවාලීම සඳහා නිදැලි ක්‍රමයට කිකිළි පැටවුන් ලබා දීම - අතුරලිය බටහිර
- විසිතුරු මල්වගාකරුවන්ගේ නිෂ්පාදනය ඉහළ නැංවීම හා අලෙවි ප්‍රවර්ධනය කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම - අතුරලිය බටහිර
- පොල්ලෙලි කැබලි කිරීමේ කර්මාන්තය නගා සිටූවීම සඳහා අවශ්‍ය යන්ත්‍ර ලබා දීම - අතුරලිය බටහිර
- බිත්තර වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගොවීන් දිරිමත් කිරීම සඳහා අවශ්‍ය මෙවලම් ලබා දීම - අතුරලිය බටහිර
{ පොදු යටිතල පහසුකම් සංවර්ධනය }
- ඌරුමුත්ත සේවා පියසේ සංවර්ධන කටයුතු සඳහා - ඌරුමුත්ත
- ධම්මරතනගම තිත්වල ජල ටැංකිය පාර සංවර්ධනය - ඌරුමුත්ත
- කනත්තවත්ත උඩ පාර සංවර්ධනය - ඌරුමුත්ත
- නාගොඩහේන ස්ථානයේ සිට මඩවල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම - ඌරුමුත්ත දකුණ
- මිනුවන්විල මාර්ගයේ උඩ කොටස සංවර්ධනය කිරීම - ඌරුමුත්ත දකුණ
- කෙහෙල්වල ශ්‍රී සංඝරක්ෂිතාරාම විහාරස්ථානයේ ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරිම - කෙහෙල්වල
- කෙහෙල්වල ග්‍රාම නිලධාරී වසමට වොලිබෝල් ක්‍රීඩා පිටියක් සකස් කිරිම - කෙහෙල්වල
- කෙහෙල්වල සේවා පියසේ සංවර්ධන කටයුතු - කෙහෙල්වල
- ගලගාව යට පාරේ පාලම අසළ සිට ගලමුණ අමුණ දක්වා කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම - දෙමටපස්ස
- අතුරලිය කඩේ අසළ සිට ලියනගෙවත්ත මාර්ගය සංවර්ධනය කිරීම - දෙමටපස්ස
- සේවා පියසේ සිවිලිම සකස් කිරිම, විදුලිපංකා සවිකිරීම ඇතුළු ගොඩනැගිල්ලේ සංවර්ධන කටයුතු සිදුකිරීම - දෙමටපස්ස
- දිවිතුර සේවා පියස සංවර්ධන කටයුතු සිදු කිරීම
- දිවිතුර දෙනියහේන මාර්ගය පස් දමා සංවර්ධනය කිරීම
- දිවිතුර වැලිහේන් කන්ද මාර්ගයේ ආරම්භක කොටසට පැතිබැම්මක් ඉදි කිරීම
- වැලිහේන සේවා පියස ගොඩනැගිල්ලේ සිවිලිම සැකසීම සහ විදුලි පංකා සවි කිරීම.
- වැලිහේන ශ්‍රමදානගම කැරකෝප්පුව මාර්ගය සංවර්ධනය
- වැලිහේන ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය
- වැලිහේන හේනෙගෙදර සිට විතානිග විල දක්වා කෘෂි මාර්ගය සංවර්ධනය
- සේවා පියසට විදුලිය ලබා දීම හා ඉතිරි සංවර්ධන කටයුතු - තලහගම නැගෙනහිර
- තලහගම කනිෂ්ඨ විද්‍යාලය සංවර්ධන කිරීම. ( ගොඩනැගිල්ලේ දැල් ආවරණය කිරිම හා පුස්තකාලය සංවර්ධනය ) - තලහගම නැගෙනහිර
- ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පිවිසුම් මාර්ගය සංවර්ධනය හා අනෙකුත් සංවර්ධන කටයුතු - තලහගම නැගෙනහිර
- අළුකැටිය සිට පාසල් වේල්ල දක්වා ඇළ මාර්ගය සංවර්ධනය - තලහගම නැගෙනහිර
- මල්වතුගොඩ කඩය අසල සිට පල්ලිවවිල මාර්ගය සංවර්ධන කිරීම - තලහගම බටහිර
- ගංගොඩහේන කොකනදොළ මාර්ගය කොන්ක්‍රීට් කිරීම - තලහගම බටහිර
- දික්හේන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම (Do මහතාගේ නිවස ඉදිරියෙන් ඇති මාර්ගය) - තලහගම බටහිර
- ගොරොක්ගහ හේන මාර්ගයේ සංවර්ධනය - වේනගම
- ගුණවර්ධන තේ කම්හල අසල මහවිල මාර්ගය ගිලා බැස ඇති බෝක්කු දෙක සමඟ සංවර්ධනය කිරීම - වේනගම
- කෝට්ටගොඩ උඩුමුල්ල මාර්ගය සංවර්ධනය - වේනගම
- ගමගෙවත්ත ගැඩිප්පල මාර්ගය සංවර්ධනය කිරීමකියාඬුවහේන මාර්ගය සංවර්ධනය කිරීම - හවුපෙ
- කියාඬුවහේන මාර්ගය සංවර්ධනය කිරීම - හවුපෙ
- වෙදගොඩ බෝගහවත්ත මාර්ගය සංවර්ධනය කිරීම - හවුපෙ
- හිනිදුම වේල්ල සංවර්ධනය - පානදුගම
- දාත්ඕවිට ප්‍රදේශයට පිවිසීමට ට්‍රැක්ටර් පැන්නුමක් ඉඳිකිරීම - පානදුගම
- දෙවෙනිගෙ වත්ත මාර්ගය සංවර්ධනය කිරිම - පානදුගම
- සේවා පියස ඉදිකරීම - ගොඩපිටිය
- කනහලාගම සේවාපියස සංවර්ධන කටයුතු
- කනහලාගම කුඩගලහේන මාර්ගය සංවර්ධනය කිරීම (කන්දෙ ගෙදර අසල සිට එස්.ඩී.රංජිත් මහතාගේ කඩය අසල දක්වා)
- සේවා පියස ප්‍රජාශාලාව සමඟ ඉඳිකිරීම - මාරගොඩ
- තිබ්බොටුවාව රවුම්පාර කාණු පද්ධතිය සකස් කර කොන්ක්‍රීට් වැසුම් යෙදීම - තිබ්බොටුවාව
- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල උඩපාර සංවර්ධනය - තිබ්බොටුවාව
- ඉස්කෝලෙ ගෙදර මාර්ගය සංවර්ධනය - තිබ්බොටුවාව
- ගොරකවේල්ල ඇල වේල්ල ප්‍රතිසංස්කරණය - තිබ්බොටුවාව උතුර
- කොස්සගොඩ වේල්ල සංවර්ධනය - තිබ්බොටුවාව උතුර
- ගම්සභා පාර ඉතිරි කොටස සංවර්ධනය - තිබ්බොටුවාව උතුර
- ක්‍රාපියද්ද ප්‍රදේශය පියදාස මහතාගේ නිවස අසල සිට ගාමිණී මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය - තිබ්බොටුවාව උතුර
- ක්‍රාපියද්ද කාණු පද්ධතිය ඉතිරි කොටස සංවර්ධනය - තිබ්බොටුවාව උතුර
- දිවෙල්වත්ත සිට ගමගෙවත්ත දක්වා මාර්ගය සංවර්ධනය කිරීම - බලකාවල
- කළුකඳ මාර්ගයේ දකුණුපස මාර්ගය සංවර්ධනය කිරීම ( නිල්මිණී මහත්මියගේ නිවස අසල) - බලකාවල
- පැලපොල් වත්ත මාර්ගය සංවර්ධනය - විල්පිට නැගෙනහිර 1
- කුලප්පු කුඹුර මාර්ගය පෙට්ටි බෝක්කුවක් ඉදිකිරීම - විල්පිට නැගෙනහිර 1
- ග්‍රාමීය ආර්ථික සේවා මධ්‍යස්ථානයේ සංවර්ධනය කටයුතු - විල්පිට නැගෙනහිර 1
- කළුගල් දෙනිය සිට අළුත් අමුණ දක්වා ඇල මාර්ගය සංවර්ධනය - විල්පිට නැගෙනහිර 1
- කම්පටය මුල්ල අසල සිට තැඹිලිගොඩ බෝක්කුව දක්වා ඇල මාර්ගය සංවර්ධන - විල්පිට නැගෙනහිර 1
- සේවාපියස සඳහා ආරක්ෂිත වැට ඉඳිකිරීම හා ගේට්ටුවක් යෙදීම - විල්පිට බටහිර
- එගොඩහ වත්ත කැතිවිල මාර්ගය සංවර්ධනය - විල්පිට බටහිර
- ගමච්චිවත්ත මාර්ගය සංවර්ධනය - විල්පිට බටහිර
- පහළිගෙවත්ත සුමිත් මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය - විල්පිට බටහිර
- විල්පිට නැගෙනහිර 11 සේවා පියස ගොඩනැගිල්ලේ ඉතුරු වැඩ නිම කිරීම
- දම්පැල්ලහේන මාර්ගයේ ඇති බෝක්කුව හියුම් පයිප්ප යොදා සංවර්ධනය කිරීම - විල්පිට නැගෙනහිර 11
- කිතුල්හේන ප්‍රජා ජල ව්‍යාපෘතියට අවශ්‍ය ජලනල ලබාදීම. (මීටර් 350ක් පමණ) - විල්පිට නැගෙනහිර 11
- පරගහදෙනිය හොරගොඩ මාර්ගයේ ඉතිරිව ඇති මැද කොටස කැටගල් අතුරා සංවර්ධනය කිරීම - විල්පිට නැගෙනහිර 11
- දවටදෙනිය ඉහළ මාර්ගය දික්හේන දක්වා සංවර්ධනය කිරීම - වලගෙපියද්ද
- දවටදෙනිය කන්ද මාර්ගය සංවර්ධනය කිරීම - වලගෙපියද්ද
- සාරංගවත්ත ඇළ මාර්ගය සංවර්ධනය කිරීම - උග්ගස්හේන
- සේවා පියස සංවර්ධනයකම්බිඅඩිය රවුම්පාර සංවර්ධනය කිරීම - උග්ගස්හේන
- ළමා හා මාතෘ සායනයෙහි ඉතිරි වැඩ නිම කිරීම - උග්ගස්හේන
- වෙන්වී ඇති කම්බි අඩිය පත්තු මායිමි මාර්ගය කපා සංවර්ධනය කිරීම - උග්ගස්හේන
- පේරගස් වංගුව අසල ප්‍රධාන මාර්ගයේ ජලය රැඳෙන ස්ථාන කාණුවක් කපා සංවර්ධනය කිරීම - උග්ගස්හේන
- මැදකොරටුව සිට බන්දනගෙවත්ත දක්වා මාර්ගය සංවර්ධනය - ඉහළ අතුරලිය
- අතුරලිය හාඩ්වෙයාර් ඉදිරිපිට දුංකොරටුව මාර්ගයෙහි සංවර්ධනය කර නතර කර ඇති ස්ථානයෙහි සිට ඉදිරියට සංවර්ධනය කිරීම - ඉහළ අතුරලිය
- ඉහළ අතුරලිය ග්‍රාමීය ආර්ථික සේවා මධ්‍යස්ථානයේ විදුලි පංකා සවි කිරීම හා නිල කාමර සකස් කිරීම
- යහමුල්ල කණිටු විදුහල අසල සිට විලේවත්ත මෝල දක්වා මාර්ගයේ පල්ලියදෙනිය හන්දිය සිට ඉදිරියට සංවර්ධනය කිරීම - අතුරලිය නැගෙනහිර
- අතුරලිය නැගෙනහිර සේවාපියසේ කාමර වෙන්කිරීම සහ ඉදිරිපස වැට ඉදිකිරීම
- ගල්වල බෝදිය අසල සිට ක්‍රිෂාන්ත මහතාගේ නිවස දක්වා මාර්ගයේ ඉඹුල්ගහ හන්දියේ සිට ටෙෂාන් මහතාගේ නිවස දක්වා මාර්ගය පස්දමා ගොඩකිරීම - අතුරලිය නැගෙනහිර
- යහමුල්ල සේවා පියසේ ඉතිරි වැඩ නිම කිරීම
- අඩු ආදායම්ලාභී පවුල් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම - යහමුල්ල
- ආබාධිත ප්‍රතිලාභී පවුලක නිවසේ ඉතිරි වැඩ නිම කිරීම - යහමුල්ල
- ඌරුහේන කිරිගහදෙනිය මාර්ගය සංවර්ධනය කිරීම - නාඹුරුකන්ද
- ඌරුහේන බුලත් ගෙදර පියදාස මහතාගේ නිවස අසල සිට ඉදිරියට කිරිගහදෙනිය මාර්ගය සංවර්ධනය කිරීම - නාඹුරුකන්ද
- අඩු ආදායම්ලාභී පවුල් සඳහා සනීපාරක්ෂක පහසුකම් ලබා දීම - නාඹුරුකන්ද
- පහළ අතුරලිය නිල සෙවණ කාර්යාල මාර්ගය සංවර්ධනය කිරීම - පහළ අතුරලිය
- වෙහෙර කුට්ටිය අතුරු මාර්ගය සංවර්ධනය කිරීම - පහළ අතුරලිය
- දූගොඩ වේල්ල මාර්ගයේ බෝක්කුව අලුත්වැඩියාව සහ මාර්ගය කොන්ක්‍රීට් කිරීම - අතුරලිය බටහිර
- අතුරලිය මහා විදුහල් ගොඩනැගිල්ලේ අබලන් වහල ප්‍රතිසංස්කරණය කිරීම අතුරලිය බටහිර
- අතුරලිය බටහිර නිලසෙවනේ පැතිබැම්ම, වැට සහ ගේට්ටුව ඉදිකිරීම
{ සමාජ සුභසාධන හා සමාජ සංවර්ධනය }
- ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානය වැඩි දියුණු කිරිම. (ඌරුමුත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය)
- අතුරලිය ප්‍රාදේශීය සභාවට අයත් ඌරුමුත්ත දකුණ පොල්පැළ කොරටුව ඉඩමේ පිහිටි එකමුතු අවමංගල්‍යාධාර සමිතිය යටතේ පවතින ගොඩනැගිල්ලේ වැඩ නිමකිරීම
- කෙහෙල්වල ශ්‍රී සංඝරක්ෂිතාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කිරිම
- දෙමටපස්ස පත්තිනි අම්මා කෝවිලේ ජල අවශ්‍යතා සපුරාලීම
- බෝපගොඩ ශ්‍රී පරමානන්ද විහාරස්ථානයේ බුදු මැදුරේ වහළ ප්‍රතිසංස්කරණය කිරීම
- වැලිහේන ශ්‍රී සුභද්‍රාරාමය විහාරස්ථානයේ වහල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරිම
- මාර/තලහගම කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම. (ආරක්ෂිත දැල් වැටක් ඉදිකිරීම ) - තලහගම නැගෙනහිර
- අගලකඩ ශ්‍රී ධර්මරක්කිත පුරාණ විහාරයේ සංවර්ධන කටයුතු - තලහගම බටහිර
- ජයවර්ධනපුර ප්‍රජා ශාලාව සංවර්ධනය - වේනගම
- ප්‍රගති පෙර පාසල සංවර්ධනය - වේනගම
- පෝරතොට බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම - හවුපෙ
- ඌරුවල වත්ත කෝවිලෙහි වහල සංවර්ධනය කිරිම - හවුපෙ
- පානදුගම මල්කි පෙර පාසල සංවර්ධනය කිරීම
- කනහලාගම පාසල් ළමා උද්‍යානය සංවර්ධනය කිරීම
- මාරගොඩ ප්‍රජාශාලාව සංවර්ධනය
- සේවාපියස සඳහා ආරක්ෂිත වැට ඉතිරි කොටස සංවර්ධනය - තිබ්බොටුවාව
- හෝන්දුගොඩ ප්‍රජා ශාලාව සංවර්ධනය - තිබ්බොටුවාව උතුර
- බළකාවල සුධර්මාලය දහම් පාසල් ගොඩනැඟිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම
- බළකාවල කනිටු විදුහලේ සෙල්ලම් මිදුල සැකසීම
- විජයසිරි බිම්බාරාමයේ ඉදිවෙමින් පවතින දහම් පාසල් ගොඩනැගිල්ල සංවර්ධනය - විල්පිට නැගෙනහිර 1
- ත්‍රිබෝධිලංකාරාම දහම්පාසල සංවර්ධනය - විල්පිට බටහිර
- කුරුඳුවත්ත හේවාවිදාන පෙර පාසලේ සෙල්ලම් මිදුල සකස් කිරීම - විල්පිට නැගෙනහිර 11
- කුරුඳුවත්ත ධර්මරක්ෂිත ආරණ්‍ය සේනාසනයේ පොකුණ මැද බුදු මැදුර සකස් කිරීම - විල්පිට නැගෙනහිර 11
- මරණාධාර සමිති ගොඩනැගිල්ලේ සංවර්ධන කටයුතු - වලගෙපියද්ද
- ප්‍රජා ශාලා ගොඩනැගිල්ල සංවර්ධනය - වලගෙපියද්ද
- අළුකැටිය ශ්‍රි සෝරත දහම් පාසලට අවශ්‍ය උපකරණ හා පොත් ලබාදීම - උග්ගස්හේන
- කම්බි අඩිය ප්‍රජාශාලාව සඳහා පොදු වැසිකිළියක් ඉදිකිරීම - උග්ගස්හේන
- ඉහළ අතුරලිය ශ්‍රී ඛේමානන්ද දහම් පාසලේ සංවර්ධන කටයුතු සිදු කිරීම
- යහමුල්ල කණිටු විදුහල සඳහා සිගිති උයනක් ලබා දීම - අතුරලිය නැගෙනහිර
- යහමුල්ල බෝධිරුක්ඛාරාම දහම් පාසල සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම
- යහමුල්ල සේවා පියසේ පුස්තකාලයක් ස්ථාපනය කිරීම
- නාඹුරුකන්ද ප්‍රජාශාලාව සංවර්ධනය ( ප්‍රජාශාලාව අලුත් වැඩියා කිරීම හා භූමිය අවට ආරක්ෂිත වැටක් ඉදිකිරීම )
- තිලක් විජේසේකර අනුස්මරණ පුස්තකාලය සංවර්ධනය කිරීම - පහළ අතුරලිය
- ශ්‍රී සුදර්ශන ළදරු උයන පෙරපාසල සංවර්ධනය - පහළ අතුරලිය
- අතුරලිය බටහිර නිල සෙවනේ පුස්තකාලයක් ආරම්භ කිරීම - අතුරලිය බටහිර
{ පරිසර හා තිරසර සංවර්ධනය }
- ඌරුමුත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාර භූමියෙහි නාය යන කොටසේ අගල ආරක්ෂා වීම සඳහා රුක් රෝපණය සිදු කිරීම
- බෝපගොඩ කණිෂ්ට විද්‍යාලයේ නිල්වලා ගඟට මායිම් වන කොටසේ ඉවුරු ඛාදනය අවම කරන ශාක සිටුවා පරිසරය ආරක්ෂා කිරීම - දිවිතුර
- බෝපගොඩ සුගීෂ්වර මහා විද්‍යාලයේ වනරොද සංවර්ධනය කිරීම - දිවිතුර
- වැලිහේන ශ්‍රී සුභද්‍රාරාමය විහාරස්ථානයේ ඔසු උයනක් ආරම්භ කිරීම
- නිල්වලා ගඟ ආශ්‍රිතව රුක් රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරිම
{/sliders}















