| අනු අංකය | සපයනු ලබන සේවාව | ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල | සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය | වගකිවයුතු ප්‍රධාන නිලධාරියා |
| 01 | පදිංචි සහතිකයක් නිකුත් කිරීම | ජාතික හැඳුනුම්පත් අංකය | විනාඩි 03කි | සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 02 | තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම | සම්පූර්ණ කරන ලද සහතිකපත | පැය ½ කි | ප්‍රාදේශීය ලේකම් |
| 03 | ආදායම් සහතික නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත | පැය ½ කි | සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 04 | උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම | අදාළ අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කිරීම | විනාඩි 05කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 05 | අනිවාර්ය ඉතුරුම් මුදල් නිදහස් කිරීම | අදාළ අයදුම්පත්‍රය | විනාඩි 05කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 06 | වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම | අදාළ අයදුම්පත | විනාඩි 10කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 07 | අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම | අනුමත අයදුම්පත | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 08 | විවිධ සහනාධාර නිර් දේශ කිරීම | සමාජ සේවා නිලධාරීගේ නිර් දේශය සමඟ ඉල්ලුම් කරන්න | සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 09 | මහජන පරිත්‍යාග අනුමත කිරීම | සමාජ සේවා නිලධාරීගේ නිර් දේශය සමඟ ඉල්ලුම් කරන්න | දින 04කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 10 | සමෘද්ධි දීමනා ගෙවීම | අදාළ උපකාරක ලියවිලි සහිත අයදුම්පත | දින 03කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 11 | සමාජ සංවර් ධන අරමුදල මගින් ගෙවන සහනාධාර | නිර් දේශ සහිත අයදුම්පත | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 12 | විදුලි විරෝධතා සඳහා විසඳුම් ලබා දීම | විදුලි විරෝධතා කැඳවීමේ ලිපිය | සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 13 | ඉඩම් හිමිකම් ඔප්පුව මත ණය උකස් අනුමත කිරීම | ඉඩම් හිමිකම් ඔප්පුව | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 14 | විදුලි ඉල්ලුම් කිරීම නිර් දේශ කිරීම | ඔප්පුව සමඟ නිර් දේශිත අයදුම්පත | පැය ½ කි | පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 15 |
සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම |
පශු වෛද්‍යවරයා විසින් අනුමත කරන ලද අයදුම්පත | ||
| 16 | ||||
| 17 | Application approved by veterinary surgeon | පැය ½ කි | සහකාර ප්‍රාදේශීය ලේකම් | |
| 18 | Issuing of timber permit | Recommended Application | දින 02කි | ප්‍රාදේශීය ලේකම් |
| 19 | Issuing of senior citizenship Identity Card | Birth Certificate or Identity card | දින 01කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 20 | Transferring of ownership of gift of land | Deed of land and application | සති 01 කි | ප්‍රාදේශීය ලේකම් |
| 21 | Naming of succession for gifted land | Common 155 application with recommendation | සති 01 කි | ප්‍රාදේශීය ලේකම් |
| 22 | කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම | Application together with documentary evidence | සති 04 කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 23 | ආපදා ණය ලබාදීම | ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය | සති 02 කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 24 | දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම | අයදුම්පත | සති 04 කි | ප්‍රාදේශීය ලේකම් |
| 25 | බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම | බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 26 | මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම | සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව | පැය 02කි | ප්‍රාදේශීය ලේකම් |
| 27 | පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත් අයදුම්පත් යොමු කිරීම | ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද අයදුම්පත්‍රය | දින 01කි | පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |















